Friday, May 25, 2012

පුලුවන්න්නම් හොයාගන්න

මේක මේ මට යාළුවෙක්ගෙන් හම්බුනා ෆොටෝ 1 ක්
හොදට බලන්ටලකෝ මේ පින්තුර වල අපි එක පාර බැලුවම පේනවට වඩා දේවල් තියනවා නේද ???

අපිට ජිවිතේ හම්බෙන ගොඩක් දේවල් එහෙමයි කි‍යල හැමෝම දන්නවනේ  අපි එක පාරටම දකින දේ නෙමේ හොදට බැලුවම පෙන්නේ නේද???
එක එක්කෙනාට මේ පින්තුරේ පලවෙනි පාර  දැක්කම වෙනස් වෙනස් දේවල් පේන්න ඇති, එහෙනම් මේකේ තියන දේවල් හොයාගන්ටලකෝ..  comment එකක් දැම්මට නම් තරහ වෙන් නෑ ඉතින්
Comments
1 Comments
Facebook Comments by Blogger Widgets

1 අදහස්:

  1. විමසිලිමත් වෙන එක හරි වටිනවා. මේ වගේ රූප සෙට් එකක්ම තියෙනවානේ

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...