Friday, May 25, 2012

අමුතු ජාතියේ අනතුරු ඇගවීමක්


අපි එක එක තැන වලදී එක එක ජාතියේ අනතුරු ඇගවීම් දැකල තියනවනේ
මේක දැක්කේ අර ගම්පහ පැත්තේ අයගේ බඩ අඩු කරන්නයි කියල මේ ලගදි පාරක් හැදුවේ ඇවිදින්න අන්න ඒකෙ තමයි මේක ගහල තිබුනේ එක පාර දැක්කම විහිළුවක් කි‍යල හිතුනත් ලගට ගිහින් බැලුවම තමා තේරුනේ

Comments
1 Comments
Facebook Comments by Blogger Widgets

1 අදහස්:

  1. ඔය බඩ අඩු කරන පාරක් කඩවතත් තියෙනවා. ඒත් ඒවාට වියදම් කරන්නේ නැතුව බඩු මිළ තව ටිකක් වැඩි කළා නම් හැමෝමගේම බඩ අඩු කරන්න පුලුවන් :D

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...