මේක මේ මට යාළුවෙක්ගෙන් හම්බුනා ෆොටෝ 1 ක්
හොදට බලන්ටලකෝ මේ පින්තුර වල අපි එක පාර බැලුවම පේනවට වඩා දේවල් තියනවා නේද ???
අපිට ජිවිතේ හම්බෙන ගොඩක් දේවල් එහෙමයි කියල හැමෝම දන්නවනේ අපි එක පාරටම දකින දේ නෙමේ හොදට බැලුවම පෙන්නේ නේද???
එක එක්කෙනාට මේ පින්තුරේ පලවෙනි පාර දැක්කම වෙනස් වෙනස් දේවල් පේන්න ඇති, එහෙනම් මේකේ තියන දේවල් හොයාගන්ටලකෝ.. comment එකක් දැම්මට නම් තරහ වෙන් නෑ ඉතින්
විමසිලිමත් වෙන එක හරි වටිනවා. මේ වගේ රූප සෙට් එකක්ම තියෙනවානේ
ReplyDelete