Tuesday, May 22, 2012

පුදුම සම්මුඛ සාකඡ්චාව

සම්මුඛ පරීක්‍ෂකවරයා: ගුවන් යානයක ගඩොල් කැට 50ක් ඇත.ඔබ ඉන් ඒකක් පිටතට විසික් කළොත් කොපමණ ප්‍රමාණයක් ඉතුරු වි තිබේද?

 අයදුම්කරු: ඒක ලේසියි,49යි.
 සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර තුන අලියෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?
අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න,අලියා එය තුළට දමන්න,ශ්‍රීතකරණය වසන්න.
 සම්මුඛ පරීක්‍ෂකවරයා: මොනවද පියවර හතර මුවෙකු ශ්‍රීතකරණයක් තුළට දැමිමට?
 අයදුම්කරු: ශ්‍රීතකරණය අරින්න. අලියව පිටතට අර ගන්න. මුවාව ඇතුළට දමන්න. ශ්‍රීතකරණය වහන්න.
  සම්මුඛ පරීක්‍ෂකවරයා: එය වෙනවා සිංහයගේ උපන්දිනය,සියලුම සතුන් එහි පැමිණ සිටිනවා එක්කෙනෙකු හැර,ඒ ඇයි?
 අයදුම්කරු: මක්නිසාද මුවා සිටින්නේ ශ්‍රීතකරණය ඇතුළේ.
 සම්මුඛ පරීක්‍ෂකවරයා: කොහොමද වයසක කාන්තාවක් වගුරකින් එතර වෙන්නේ කිඹුලන්ගෙන් පිරී ඇති?

 අයදුම්කරු:ඇයට එයින් එතර විමට පුලුවන් මක්නිසාද කිඹුලන් සිටින්නේ සිංහයගේ උපන්දිනය තියන තැන
  සම්මුඛ පරීක්‍ෂකවරයා: අවසාන ප්‍රශ්නය. ඒ වුණත් අවසානයෙදි මහලු කාන්තාව මැරුණා.ඒ ඇයි?
 අයදුම්කරු: ඇත්තටම...මම අනුමාන කරනවා ඇය ගිලි මැරෙන්න ඇතැයි කියලා?


සම්මුඛ පරීක්‍ෂකවරයා: නෑ.ඇයට වැදුනා ගඩොල් කැටය ගුවන් යානයෙන් වැටුණු.දැන් ඔබට යන්න පුලුවන්
Comments
3 Comments
Facebook Comments by Blogger Widgets

3 අදහස්:

  1. සැහෙන්න හිතන්න ඕනේ ප්‍රශ්නයක්........මට නම් හිතුනේ නෑ......ලස්සනය්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුන් නෑ බන්

      Delete
  2. ඔය කතාවම තවත් වෙනස් විදිහකට තියෙනවා. උඩ ඉදන් ෆ්‍රිජ් එකක් විසි කරනවා කියලා :D

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...