Saturday, November 30, 2013

අස්වැන්න....මාස නවයකට පසු..





මා අනිත් එවුන් සමග වපුරන්නට පටන් ගතිමි...
දිනපතා වතුරද පොහොරද හොදින් දැම්මෙමි.....
කන්නයේ මැදදී වගාවේ අස්වැන්න සරු බව හඟවන ලකුණු පහල විය...
දිනෙන් දින සතියෙන් සතිය මාසයෙන් මාසය ගතවිය.....
අස්වැන්න සරු නැත සිතූ තරම් සරු නැත, කොතන හෝ වරදකි..වරද කොහෙදෝ මම නොදනී.
දැනගත්තත් නැවත ආපසු හැරීමට නොහැක..
වපුරපු තරමට අස්වැන්න ලැබෙන්නේ නැත.....මේ අබුද්දස්ස කාලයයි.
ලබු තිත්ත වෙනවාට වඩා දේවල් සිදු වෙනවාය ..
නැවත සෑදිය නොහැක.....ලැබුන දේ ඇතිය.. ඉදිරියට යා යුතුය...

මාස නවයකට පසු දුම්කවුලුවට නැවත ගිනි පෙනෙල්ලක් විසි කලෙමි ....තේරුම් ඇත්තන්ට තෙරුනාවේ ....((ලියන්ට දේ තිබුනා ගමකට ලියන්ට බැරි වෙන්නත් හේතු තිබුනා ගමකට )))
Comments
6 Comments
Facebook Comments by Blogger Widgets

6 අදහස්:

  1. එල...යේ ලියන්න පටන් ගත්ත එක...එත් මම බැලුව මට බ්ලොග් ලියන්න කියපු එක මොකද නවත්තල කියල...ආයේ ලියමු මචන්...පට්ට

    ReplyDelete
  2. නියමයි නියමයි .. නැවතත් කරලියට ..

    ReplyDelete
  3. දැන් ඉතිං ගමටම හරියන්න ලියපං.

    ජය !

    ReplyDelete
    Replies
    1. එල එල තැන්කු වේවා .............

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...