අපි එක එක තැන වලදී එක එක ජාතියේ අනතුරු ඇගවීම් දැකල තියනවනේ
මේක දැක්කේ අර ගම්පහ පැත්තේ අයගේ බඩ අඩු කරන්නයි කියල මේ ලගදි පාරක් හැදුවේ ඇවිදින්න අන්න ඒකෙ තමයි මේක ගහල තිබුනේ එක පාර දැක්කම විහිළුවක් කියල හිතුනත් ලගට ගිහින් බැලුවම තමා තේරුනේ

ඔය බඩ අඩු කරන පාරක් කඩවතත් තියෙනවා. ඒත් ඒවාට වියදම් කරන්නේ නැතුව බඩු මිළ තව ටිකක් වැඩි කළා නම් හැමෝමගේම බඩ අඩු කරන්න පුලුවන් :D
ReplyDelete