මා අනිත් එවුන් සමග වපුරන්නට
පටන් ගතිමි...
දිනපතා වතුරද පොහොරද
හොදින් දැම්මෙමි.....
කන්නයේ මැදදී වගාවේ අස්වැන්න
සරු බව හඟවන ලකුණු පහල විය...
අස්වැන්න සරු නැත සිතූ
තරම් සරු නැත, කොතන හෝ වරදකි..වරද කොහෙදෝ මම නොදනී.
දැනගත්තත් නැවත ආපසු
හැරීමට නොහැක..
වපුරපු තරමට අස්වැන්න
ලැබෙන්නේ නැත.....මේ අබුද්දස්ස කාලයයි.
ලබු තිත්ත වෙනවාට වඩා
දේවල් සිදු වෙනවාය ..
නැවත සෑදිය නොහැක.....ලැබුන
දේ ඇතිය.. ඉදිරියට යා යුතුය...
මාස නවයකට පසු දුම්කවුලුවට
නැවත ගිනි පෙනෙල්ලක් විසි කලෙමි ....තේරුම් ඇත්තන්ට තෙරුනාවේ ....((ලියන්ට දේ තිබුනා ගමකට ලියන්ට බැරි වෙන්නත් හේතු තිබුනා ගමකට )))
එල...යේ ලියන්න පටන් ගත්ත එක...එත් මම බැලුව මට බ්ලොග් ලියන්න කියපු එක මොකද නවත්තල කියල...ආයේ ලියමු මචන්...පට්ට
ReplyDeleteඑල එල
Deleteනියමයි නියමයි .. නැවතත් කරලියට ..
ReplyDeleteඑල මචන්
Deleteදැන් ඉතිං ගමටම හරියන්න ලියපං.
ReplyDeleteජය !
එල එල තැන්කු වේවා .............
DeleteNice Post,
ReplyDeleteKeep writing the same articles. We are glad to be associated with this.
Regards
Goa Escorts
Jaipur Escorts
Delhi Escorts
Mumbai Escorts
Pune Escorts
Hyderabad Escorts
Ahmedabad Escorts
Chennai Escorts
Kerala Escorts
Lucknow Escorts