Monday, May 21, 2012

කලර් TV


වරක් උඩුරාවණ TV එකක් මිලදී ගන්නට ගියේය.කොල්ලුපිටියේ අබාන්ස් සාප්පුවට ගිය ඔහු එහි සිටි සේවකයාගෙන් මෙසේ ඇසිය
.

උඩුරාවණ: මේ ඕගොල්ලෝ ලග කලර් TV තියෙනවද ?
සේවකයා : ඔව් සර්.
උඩුරාවණ:එහෙනම් මට කොළ පාට එකක් දෙන්න.

No comments:

Post a Comment

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...