සුජාත දියණි
ඉවරෝ ය. ඒ වෙනුවට අලුත් දියනියෙක් ඇවිත් සිටින්නීය.ඒ අභීත දියණියන් ය .සුජාත දියණි
අපේ රටේ 90% ක්ම බැලුවාලු ය. ඒ කතාව ඇත්තය .එකට වග කිව යුත්තේ අපේ රටේ සිටින ධන
ලෝභී ටෙලි නාට්‍ය නිෂ්පාදක වරු සහ අධ්‍යක්ෂක වරුය.එවුන්ගේ පිහිටෙන් මෙලෝ රහක් ඇති,
ජනතාව වැලද ගන්නා කතාවක් මෑතකදී නිර්මාණය නොවුවේය.එම නිසා කොරියන් කතා මාකට්
වෙන්නට ගත්තේය කොරියන් කතා වෙළදාම පටන් ගත්තේ පච වාහිනියෙන්ය.වසරකට පමණ පෙර එහි එක
දිගට සෙනසුරාදා දවස් වල සවසට කොරියන් කතා දෙකක් ගියේය.ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ
දෙකත් අද ලංකාවේ හැදෙන ටෙලි නාට්‍ය වලට වඩා තේරුමක් ඇති එව්වය.එත් සුජාත දියණි තරම්
සාර්ථක වුනේ නැත.එම නාලිකාවේ ස්වයන් ජාත ට පසුව හරි හමන් කතාවක් මම නම් දැක්කේ නැත.මෙගා
බෝ කලේ මහා රජා ය ඒ ඉන්දියාවේ කතා ටිකක් මෙහෙ දිග ඇරලාය.ඒ දවස් වල සමහර කෙල්ලෝ ප්‍රවීනා
අඩනකොට ඉකි ගස ගස අඩනවාය.අපේ රටේ හැටිය පිට රට දෙයක් ගෙන ආ විට මල් පහන් දෝතින්
පුජා කරන්නෝය.වරද ඇත්තේ එතනය.පිටරට දේවල් උඩින්ම ගන්නා නිසා අපේ දෙයක් හදන්නට
කාටවත් අවශ්‍යතාවයක් නැත්තේය එම නිසා දෙකයි පනහේ ටෙලිනාට්‍ය ඕන තරම් ඇත.
Tuesday, February 19, 2013
Tuesday, February 12, 2013
මට හැපිය..10,000 ක් ආවෝය
බ්ලොග් එකට දහ දාහක් ආවෝය පට්ටය... පොඩියට උන්නු දුම් කවුළුව දැන් ලොකුයි කියා හිතෙන්නේය .මට හෙන හැපි
එකක් දැනෙන්නේය බ්ලොග් එකේ කතාව හෙන දිග කතාවක්ය.ලිවුවේ පාළුව තනිකම මකා ගන්නටය .මුලින්
ම පටන් ගත්තේ හිනා යන SMS වගයක් පොස්ට් කිරීමෙනි.. එවකට බ්ලොග් එකේ නම SMS Lanka වුයේය..ඒවා බැලුවේ වැරදිලා අව එවුන්
නිසා මට එපා විය ඒවා අයින් කෙරුවෙමි.ඉන්පසු මුලින්ම දැම්මේ කලර් ටී.වී ය එක ටිකක්
සෙට් වුනි.... එකත් මන් ලියපු එකක් නොවීය.කොල්ලා වැඩට බැස්සෙමි..2012/05/22 වෙනිදා
දැම්මේ හෙනම ඕපා දුපයකි(දැම්ම ගමන් සිතුනේ එහෙමය ඒ දවස් වල ගයියා පොදිය දැන් ඊට
වැඩ වැඩිමල් නිසා ඒ පොස්ට් එක අනේ මන්දා ය)ඒ ඕපා දුපය ගහක් හොරකම් කරන්නට ආ
පිරිසක් ගැනය (සඳුන් ගස් හොරු ).එකටත් කොමෙන්ටු වැටි තිබුණි ...එත් ගයියා ආධුනිකයෙක් නිසා (තවමත්
එහෙමය ) රිප්ලයි දාන්නට තරම් හිතුනේ නැත්තෙමි..ඔහොම කාලය ගෙවී ගියේය මෙලෝ රහක්
නැති පොස්ටු සමග පට්ට පොස්ටුද ගයියා පොස්ට් කළේය..ඒවා මට පට්ට වුනාට ගොඩක් එවුන්ට
මෙලෝ රහක් නැති වුනේය..
මේකේ ජාතිය
ඕපාදූප,
මට හිතෙන දේවල්
Friday, February 8, 2013
මෙය හුදෙක් මඩක් පමණි...මගේ සහෝදරයිනි ඔබට උපහාරය
වසරකට වරක් පැවැත්වෙන අප පාසලේ ක්‍රීඩා උත්සවය
ඊයේ පවත්වන ලදී .අපේ සෙට් එක සෙට් වෙන්නේ ඕකෙදි තමාය.මම මියා සමග ඉස්කෝලෙට
සම්පරාප්ත වුයේ තව දෙතුන් දෙනෙකුද සමගය...අපේ එනවයි කීව එවුන්ටත් එක්කම හොද තැනක්
බලා ඉදගතිමු..චොකා (වෙඩික්කරු)පෙට්‍රෝලියම් එකේ මලකඩ හුරනාවය ඒ නිසා ඌ එන්නේ හවස්
වෙලාය ..වැලයා ඒ කිවේ අපේ තනිවුන ගවේශකයා එනවා කීවට පලාතෙවත් නැත .හත් අට වතාවක්
කෝල් කරත් මු උස්සන්නේ නෑ මොන මගුලක්ද මේ යක්කු නොකා නොබී ගෑස්ටික් හදාගෙන සල්ලි
එකතු කරලා ෆොන් ගන්නවා කෝල් කරාම උස්සන්නෙත් නෑ කියා සිතුනි මුගේ බෙල්ලේ ලංකාබෙල්
එකක් එල්ලුවත් ඔය සේතේම තමාය ... යන්තම්
ජන්නා ගත් විට මු ඉස්සුවේය......
“හලෝ.....”(නිදිමත කට හඬකි )
“කොහෙද යකෝ ඉන්නේ තෝ එන්නේ නැත්ද ...”(ජන්නා හෙන
තරහ කාරයෙකි.ජිම් එකේ ජීවිතය ගෙවන්නේය ඌ බොන්නේ 12000ක් වටිනා පිටි එකක්ය ඒ මහත්
වෙන්නටය.කාටත් වඩා හොදට කිරිකට් ගැසීමට සහ වාහන එළවීමට දස්සයෙකි ඌට තද වෙලාය..)
“ආ.. මේ මන් යන්න හදන්නේ .....”(කිව්වේ එහෙමය
අපිට තෙරුන් නැත්තේය )
මේකේ ජාතිය
ඕපාදූප
Subscribe to:
Posts (Atom)