Friday, September 14, 2012

Google සිංහල Transliterator ඕෆ්ලයින් ඉන්ස්ටෝල් කරමු -install Google SinhalaTransliterator offline

Google Sinhala transilerator ගැන වැඩියේ විස්තර කියන්න ඕන නැහැනේ..ගොඩක් ය අතර ජනප්‍රිය මෘදුකාංගයක් තමයි මේක.....මේක ඇවිල්ල නෙට් කනේච්ෂන් එක තියෙද්දීනේ ඉන්ස්ටෝල් වෙන්නේ ඔන්න අද දෙන්න යන්නේ ඉන්ටනෙට් නැතුව මේක බාගන්න ලින්ක් එකක් ඒ කියන්නේ මේක ඕෆ්ලයින් ඉන්ස්ටෝලර් එක හි හි....ඉන්ටනෙට් නැතව සේව් කරලා තියල ඕන වෙලාවක ඉන්ස්ටෝල් කලෑකි  අන්තර්ජාල සබදතාව නැති පරිගනකයක වුනත් .
මෙතනින් බාගන්නකො .ලින්කුව වැඩ නැත්නම් කියන්න ...ඕක බාගත්තට පස්සේ ඔතන ෆයිල් දෙකක් ඇති ඒ ෆයිල් දෙකෙන් මුලින්ම  GoogleInputTools කියන ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ අනිත් ෆයිල් එක GoogleInputSinhalese කියන ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්න
දැන් ඉතිං කොටන්න තමා තියෙන්නේ.මේකෙන් කොටන එක හෙන ලේසි අපේ බ්ලොග් ලියන යාලුවෝ ගොඩක් මේකෙන්නේ කොටන්නේ දන්නේ නැති යට මේක පාවිච්චි කරන හැටිත් කියන්නම්කො
ඉන්ස්ටෝල් වුනාට පස්සේ ටාස්ක් බාර් එකේ තියන ලැන්ග්වේජ් බාර් එකේ තියන EN උඩ ක්ලික් කරන්න 
එතකොට මෙහෙම පෙන්නයි.එතනින් SI තෝරන්න


දැන් ඉතිං කොටලා බලන්නකෝ....EN ක්ලික් කලාම වැඩ කොලේ නැත්නම් SI වැටිලා තියනවා නම් ඒ si ඒකට එහා පැත්තේ ඇති මේ වගේ එකක්. 


එතන ක්ලික් කරලා මේ විදියට මාරු කරගන්න 


එතකොට වැඩේ හරි ... දැන් ඉතිං සිංග්ලිෂ් වලින් කොටන එකයි ඇත්තේ.....මල් කඩන එවුන්ට වැඩේ ලේසි හි හි හි....


 ප.ලි -මේ ෆයිල් එක අප්ලෝඩ් කොරගන්න බැරුව හා දුක් වින්ද අප්පා මිඩියාෆයර් එක 3% ක් අප් වෙලා හිටිනවා මට ඒකට පට්ට ෆයිල් ෂෙයරින් සයිට් එකක් හම්බුනා මෙතනින් ගොහින් බලන්නකෝ (DropBox) අප්ලෝඩ් කරන්න වැඩ වෙන්න ඕනත් නැ   
Comments
6 Comments
Facebook Comments by Blogger Widgets

6 අදහස්:

  1. ම්ම්. සෑහෙන්න වටිනවා. මේ බෙදාගැනීමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. :) වැදගත් වෙයි කිකියල හිතුන

      Delete
  2. එල...
    මං නං ඉතිං යුනිකෝඩ් නිසා අවුලක් නෑ...

    ReplyDelete
  3. Anonymous14/9/12 23:50

    හ්ම්ම් නොදන්නා අයට කියල දෙන එක ඇත්තටම වටිනවා සහෝ.
    ජය!

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...