Monday, August 20, 2012

ඕනෑම සයිට් එකක් offline browse කරමු


ඔන්න අද පලවෙනි වතාවට දුම් කවුළුවෙන් ගොඩක් අයට වැදගත් වෙන මෘදුකාංගයක් දෙන්න තමයි හදන්නේ.මේක ගොඩක් වැදගත් වෙන්නේ හැම තිස්සෙම නෙට් යන්න බැරි අයට..අපි හිතමුකෝ මොනවා හරි lesson ටිකක් තියන සයිට් එකක් තියනවා කියල...එහෙම තියන සයිට් එකකට නෙට් නැති කට හරි නිතරම ගිහින් බලන්න බෑනේ.. මේක ඒකට හොද විසදුමක්,මේකේ නම WinHTTrack Website Copier මේකෙන් පුළුවන් අපිට අවශ්‍ය අඩවියක් එහෙම පිටින්ම අපේ දෘඩ තැටියේ සේවේ කරගන්න,කරගෙන පස්සේ වෙලාවක offline browse කළහැකි. කරන්න තියෙන්නේ අදාළ අඩවියේ ලින්කුව ඇතුල් කරන ඒක විතරයි.මේක Internet Download Manager වල තියන Site Grabber එකටවඩා හොදයි මං හිතන විදියට.
 








මේක ගන්න මෙතන කොටන්නකො.ඒ ලින්ක් ඒක හරි ගියේ නැත්නම් මෙතන කොටන්න.
තව මේ වගේ එව්වා ටිකක් දාන්නම්කො ..
Comments
2 Comments
Facebook Comments by Blogger Widgets

2 අදහස්:

  1. Anonymous21/8/12 10:35

    මේ ලිපිය නියමයි .මමත් ට්‍රයි කරලා බලන්න ඕන.ස්තුතියි ඔබට!

    ReplyDelete
  2. මට නම් මේක මාර වටිනවා. අපි ඉතින් ඉන්නේ කැලේනෙ. සිග්නොලුත් නෑනේ.

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...