Tuesday, January 22, 2013

පොල් කඩනවා ...තැබිලි බානවා ..ගස් වල අතු කපනවා ...ගෑ.......

පොල් කඩනවා ...තැබිලි බානවා ..ගස් වල අතු කපනවා ...ගෑ..............................

මේ වචන ටික දකිද්දී මන් කියන්න හදන්නේ ඒක ගැන කියල හිතන්න ඇති ...නෑ නෑ ඒක ගැන නෙවේ පොල් කඩන ඒක මතක් වුනාම මට උඩ තියන පේලි ටික නිකන්ම ලියවුනා ...හී හී.. පොල් කඩන්නට , පෙදරේරු වැඩ කරන්නට ,ගස් නගින්නට පුළුවන් ඉංජිනේරුවන් ,දොස්තර වරුන්,නීතිඥයන් නැත ඒවා කරන්නට මිනිසුන් ඇත..එත් ඒ මිනිසුන් ගැන කතා කරන්නට කවුරුත් නැත .. මීටර් බර ගණනක් උස පොල් ගසේ මුදුනට තාත්ත නගින්නේ පුතාගේ පන්ති ගාස්තු ගෙවීමටය.පෙදරේරුවන් අහස උසට ඇති පලංචි වල එල්ලී අනුන්ගේ මාලිගා තනන්නේ තමන්ගේ සිහින මාලිගාව තැනීමටය.රෑ මදින්නන් අතුරේ යන්නේ දෙවේලක් කෑ ජිවත් වන තම දරු පවුලේ බඩ කට පිරවිමටය.ධිවරයින් මහා මුහුද සමග ඔට්ටු වීමට යන්නේ ජිවත් වීමටය ....




Tuesday, January 15, 2013

සිතකින් නොවේ දුරස් වුනේ ඔබ හැරදා... (ඔන්න මගෙන් පිළිතුරක් )



පිළිතුර මෙයයි ඇයගේ කවි පන්තියට
බොක්කට වැදුන හන්දයි මා ලියුවේ මෙය
දන්නෝ දනිති කුමක්ද මේ හුටපටය
නොදන්නා අය බලන්න මෙතනින් යන්න ....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...